QR Code
A/L Common General Test

A/L Common General Test

1.1 by Brainstorm.
(0 Reviews) July 11, 2025
A/L Common General Test A/L Common General Test A/L Common General Test A/L Common General Test A/L Common General Test A/L Common General Test

Latest Version

Version
1.1
Update
July 11, 2025
Developer
Brainstorm.
Categories
Education
Platforms
Android
Downloads
0
License
Free
Package Name
com.brainstormedu.cgtpaperbook
Visit Page

More About A/L Common General Test

අ.පො.ස. උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණය (A/L Common General Test) විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර කිරීම සඳහා මෙම යෙදුම නිපදවා ඇත. මෙහි දැනට සිංහල භාෂාවෙන් 2016 සිට සියලුම ප්‍රශ්න පත්‍ර (Advanced level Past Papers) ඇතුලත් කර ඇත.
මෙම යෙදුමෙහි ඇති විශේෂතා
=========================
*සියලුම ප්‍රශ්නපත්‍ර සම්පූර්ණයෙන්ම නොමිලේ.
*ලියාපදිංචි වීමට අවශ්‍ය නැත.
*එවලේම ලකුණු බලාගැනීමට ඇති හැකියාව.
*නිවැරදි පිළිතුරු එවලේම බලාගැනීමට හැකි වීම.
*කලවම් වන (random) ආකාරයට සකසා ඇති ප්‍රශ්නපත්‍ර.

මෙම යෙදුමෙහි ප්‍රශ්නපත්‍ර සකසා ඇත්තේ කලවම් (random) වන ආකාරයටය,එනම් ඔබ එකම ප්‍රශ්නපත්‍රය තුන් පාරක් කළ විට ප්‍රශ්න හා පිළිතුරු දර්ශනය වන්නේ පිළිවලවල් තුනකටය,එමගින් ඔබට එකම ප්‍රශ්නපත්‍රය වුවද නැවත නැවත සිදු කිරීමට හැකිය.

Rate the App

Add Comment & Review

User Reviews

Based on 0 reviews
5 Star
0
4 Star
0
3 Star
0
2 Star
0
1 Star
0
Add Comment & Review
We'll never share your email with anyone else.